මිතුරනි. සුලු කාලයකට (දින 7 ත් 21 ත් අතර) මගේ Schoollk බ්ලොග් එක මම වසා දමනව. ඉදිරියේදී Schoollk මගින් වීඩියෝ පාඩම් මගින් දැනුම ඔබ වෙතට ගෙන ඒම සදහා දැනට පවතින තත්වයට වඩා උසස් අන්දමේ Blog අඩවි ආකෘතියක් නිර්මානය කරමින් පවතිනව. ඒ නිසා මේ තාවකාලික සමු ගැනීම ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.
Schoollk හරියට ගිනිකන්දක් වගේ කියල යාලුවො දන්නවනේ. ටික කාලයක් සද්ද නැතුව ඉදල එක පාර තමා වැඩ පෙන්නනේ. පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.